මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.
ඔවුන් බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී නොවීම නිසා , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ස්කොට්ලන්තය ක්‍රිකට් කණ්ඩායම ආදේශ කර ඇත.
ක්‍රීඩකයින් සහ නිලධාරීන් 25 දෙනකුගෙන් සමන්විත අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(01 ) රාත්‍රී 09.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීවරු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
