සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරගය අද (27) පැවැත්වෙනවා.
තරගය අද පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයක පසුවීම හේතුවෙන් අද තරගය තීරණාත්මක තරගයක් බවට පත්ව තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
