නවසීලන්ත - ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර ඇත.
ඒ අනුව තවදුරටත් එහි පළමු ස්ථානයේ ඉන්දියාව රැඳි සිටින අතර නවසීලන්තය දෙවන ස්ථානයේ පසුවෙයි.
තෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමය.
ශ්‍රී ලංකාව අදාළ ශ්‍රේණිගත කිරීම්හි පස්වන ස්ථානය හිමිකරගෙන ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හත් වන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයකි.
එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් පිළිවෙලින් 08, 09 සහ 10 යන ස්ථානවල පසුවෙති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
