සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද ( 09) පැවැත්වේ.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති එක්දින තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කළ අතර ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරනු ලැබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
