ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.
තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණි.
(Adaderana.lk)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
