''දියුණුව'' යන්න සරල රේඛාවක් ලෙස ගත්ත ද, එසේ දියුණුවට පත්ව ඇත්තේ භෞතික වශයෙන් පමණක් බවත් මිනිසුන් ලෙස අපි කිසිදු දියුණුවකට පත්ව නොමැති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
දැනට ලෝකයේ පවතින යුද වාතාවරණය දෙස විමසුම් ඇසින් බැලුව හොත් දැකිය හැකි වන්නේ ඇමරිකන් හෙජමනිය කඩා වැටී ක්‍රමක්‍රමයෙන් ඊශ්‍රායල් හෙජමනියක් ගොඩනැගෙන බව යැයි ද දීප්ති මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
