Image

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා - නාමල් රාජපක්ෂ

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා - නාමල් රාජපක්ෂ

අරගලය අවස්ථාවේ දී තම පක්ෂය අඩියක් පසුපසට ගත්තේ ජීවිත නැති කර, දරුවෝ මරා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුව රකින්නට අවශය නැති බැවින් යැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

WhatsApp Image 2026 08 09 at 11.05.10 AM

මතු පළ වන්නේ එම රැස්වීමේ දී නාමල් රාජපක්ස කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.

 

namals1ii

 

namals2ii

namals3ii

 

namas4ii

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න