නිලංග දිල්හාන් විසින් රචිත ''රතු කුරුමිණි හීන'' කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උලෙළ මාර්තු 27වන දින සවස 03.00ට නාරාහේන්පිට පිහිටි රුධිර පාරවියලන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
සුනිල් ගලගම, කාංචනා අමිලානි, අසංක රුවන් සාගර සහ යේෂා ෆර්නැන්ඩු අදහස් දැක්වීමට නියමිත ය.
එදිනට පැමිණෙන මෙන් නිලංග දිල්හාන් ආරාධනා කරයි...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
