IMFකළමනාකාර අධ්‍යක්ෂවරිය මෙරටට පැමිණියේ ඇයි...? - මහාචාර්ය ප්‍රියන්ත ගුරුසිංහ කරුණු පැහැදිලි කරයි (වීඩියෝ)

IMFකළමනාකාර අධ්‍යක්ෂවරිය මෙරටට පැමිණියේ ඇයි...? - මහාචාර්ය ප්‍රියන්ත ගුරුසිංහ කරුණු පැහැදිලි කරයි (වීඩියෝ)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලංකාවට පැමිණීම: IMF පාර්ශ්වයෙන්, ලංකාව පාර්ශ්වයෙන් මෙන් ම විශේෂයෙන් ම රටක් ලෙස අපි මේ දක්වා ක්‍රියාත්මක කරමින් සිටින වැඩසටහනෙහි ප්‍රගතියක් ලෙස තමා දකින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියන්ත ගුරුසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Ada Derana you tube නාලිකාව ඉදිරිපත් කරන bid fouce වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.

මතු පළ වන්නේ මහාචාර්ය ප්‍රියන්ත ගුරුසිංහ Ada Derana you tube නාලිකාව ඉදිරිපත් කරන bid fouce වැඩසටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න