පියාගේ හයිය ගත් චනිත්මා !

පියාගේ හයිය ගත් චනිත්මා !

ලංකාවෙ ස්කොශ් සෙල්ලම් කරන්න යාන්තමට හරි හිතපු කෙනෙක් ඉන්නවා නම් ඔය අනිත් පින්තූරයෙ ඉන්න කෙනාව අදුරනවා...

මෙ කෙනා කොයි තරම් ප්‍රබලයෙක්ද කියනවා නම් ලංකාවෙ පාසැල් වල  ශිෂ්‍යයන් 99% ම ස්කොශ් සෙල්ලම් කරන්න හිතන්නෙ වත් නෑ..

ස්කොශ් අපි පාසල් යන කාලයෙ තිබුනෙත් රොයල් සෙන්ට් තෝමස් වගෙ අතලොස්සක් පාසල් වල විතරයි.

2025 තවම ඒක වෙනස් වෙලා නැ.

ඊයෙ කරපු කතාවෙ ‍‍‍z gene මගුලක්  ඔතන නෑ....

අම්ම තාත්තා පිටුපස ඉන්න කොට ළමයි ඒ හයිය කොහොමත් ගන්නව..

සමහර ක්‍රීඩා තාත්තගෙන් දුවට , අම්මගෙන් පුතාට මාරු වෙනවා...

ලංකාවෙ ස්කොශ් යන්නෙත් ඔහොම තමා...

පාසලෙ වර්ණ ප්‍රදාන උත්සවයෙදි කතා කලෙ කාගෙ වචනද, පිටුපස ඉන්නෙ කවුද කියලා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. හැබැයි ඉතින් typical ජෙප්පෙක් වෙලා ලෝකේ පොඩි කරගත්ත Manesh Rangana Wettasinghe  වගෙ කෙනෙකුට ඒක අමාරු වෙයි....

ස්කොශ් වගෙ ක්‍රීඩා 2025 කොළඹ නගරයෙන් එලියට ගියෙ නැති එකට එක  හේතුවක් තමා ඔය මහෙශ් වගෙ ක්‍රීඩාව තමන්ගෙ බූදලයක් කියලා හිතන් ඉන්න ජාතික පුහුණුකරුවො...

එහෙම කෙනෙකුට තමන්ගෙ දුවට සේරම ගානට ලැබෙන්න ඕනෙ කියලා හිතෙ තියන් ඉන්න එකෙ  සාදාරණයි.

මොකද ස්කොශ් ක්‍රීඩාවෙ පොල්මංකාර හිමිකරුවන් ඒ අය කියලා හිතන නිසා..

Z gen එකෙ සිසුවිය කතා කලෙ කාගෙ වචනද කියල තතු දන්නො දනිති..

ඇත්තටම මෙ ළමය පව්....

මීට පස්සෙ හැමදාම කතා කරන කොට තාත්තාට ලගින් ඉන්න වෙයි....


( උපුටා ගැනීම - Kanchana Karunaratneගේ ෆේස්බුක් පිටුවෙන්..)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න