ලංකා IOC සහ සයිනොපෙක් යන සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
මෙම නව මිල සංශෝධනය ඊයේ(25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක කර ඇත.
ඒ අනුව මෙම මිල සංශෝධනයත් සමඟ, ඉහත ඉන්ධන සැපයුම්කරුවන් දෙදෙනාම අලෙවි කරන ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 475 සිට රුපියල් 495 දක්වා ඉහළ ගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
