මෙරට වාර්තා වූ තෙවන මරණය ලෙස ඊයේ (01) මියගිය කොවිඩ් 19 ආසාදිතයා පදිංචිව සිටි ප්‍රදේශය මුළුමනින්ම නිරෝධායනයට ලක්කිරීමට කටයුතු යොදවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනූව ඔහු පදිංචිව සිටි කොළඹ මරදානේ ආර්නෝල්ඩ් රත්නායක පාරේ පදිංචි 2000ක පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ නිවාස තුළ ස්වයං නිරෝධායනයට ලලක්කර ඇත.
කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසන්නේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම වෙනුවෙන් මේ තීරණය ගෙන ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
