කොරෝනා වයිරසය මුල්කරගෙන රට තුළ මතුව ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සමගි ජන බලවේගය හී නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
ඇඳිරි නීති තත්ත්වය මුල්කරගෙන අද (21) නිවෙසේ රැඳී සිටිමින්ම ඔහු මෙම ප්‍රකාශය සිදුකර සිටියේය.
රට බරපතළ අර්බූදයක පවතින මේ මොහොතේ මහ මැතිවරණ හෝ තුනෙන් දෙක නොව වහාම පාර්ලිමේන්තුව කැදවිය යුතු බව ඔහුගේ ස්ථාවරය වී තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිදුකළ විශේෂ ප්‍රකාශය පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
