ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනූව මේ මේ දක්වා ශ්‍රී ලංකාවේ තහවුරු රෝගීන්ගේ සංඛ්‍යාව 72කි.
අද (20) දිනයේදී තහවුරුවී වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 13කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
