කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවට ද විශාල තර්ජනයක් වෙමින් පවතින මොහොතක ශ්‍රී ලංකා රජය ඊයේ (19) දින රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට විශේෂ අවසරයක් නිකුත් කර තිබිය දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, රජයේ එම නියෝගයන් ට ද ඉහළින් යමින් ටෙලිකොම් සමාගමේ සේවකයින් සේවයට කැඳවමින් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇතැයි වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
