අද (19) රාත්‍රි 10.00 සිට ජාඇල, සහ වත්තල පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එම නිවේදනය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
