මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව පැවසීය.
මීට අමතරව, මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඛ්‍යාව 243ක් වන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් පිටුවේ සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
