කොරෝනා වෛරසය පැතිරයාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් පවා සිදුකර තිබිය දී ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වීම ජනතාවට මරු කැඳවීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඔහු එම කාරණය අවධාරණය කර ඇත්තේ, ඊයේ (18) රාත්‍රී සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
