එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර අද (30) විශේෂ හමුවක් පැවැත්වෙන බව වාර්තා වෙයි.
එහිදී විපක්ෂය ලෙස ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කටයුතු කරන ආකාරය සම්බන්ධව මූලික අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා නිවැරැදි නොවන බව එම පක්ෂයේ ප්‍රබලයකු පැවසීය.
ඔහු සඳහන් කළ ආකාරයට එජාපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ හමුවක් පමණක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
