ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක වූ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆ්‍රැන්සිස් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (30) නියෝග කළාය.
බැරිස්ටර් වෙත ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය පදිංචිය තහවුරු කිරිම සඳහා ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කරන ලෙසත් ඇපකරුවන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවත් සඳහන් කළාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
