අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද දහවල් 1.15ට පමණ රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබේ.
මිනිත්තු 20 ක පමණ කාලයකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉන් පිටව ගිය අතර, වාර්තාවන තොරතුරවලට අනුව රාජිත සේනාරත්න මහතා නිවසේ සිට නොමැත.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පස්වරුවේ වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
