Image

බ්‍රෑන්ඩ් බෙරි සහ සුප්‍රීම් tv එක්ව ලෝක මව්වරුන් ගේ දිනය ඓතිහාසිකව සමරයි

බ්‍රෑන්ඩ් බෙරි සහ සුප්‍රීම් tv එක්ව ලෝක මව්වරුන් ගේ දිනය ඓතිහාසිකව සමරයි

ශ්‍රී ලාකීය ජන මාධ්‍ය නාලිකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ජනමාධ්‍ය ඉතිහාසයේත් බලන කල මව්වරුන් ගේ දිනය මෙවැනි ආකාරයෙන් සැමරීමක් පෙර නොවූ බව සහතික ය.

ප්‍රධාන මාධ්‍ය ජාලයක දවසේ ප්‍රධානම ප්‍රවෘත්ති විකාශනය වන ප්‍රවෘත්ති මැදිරියට, ප්‍රවෘත්ති නිවේදිකාව ගේ මෑණියන් මැදිරියට ගෙන්වා උපහාර දැක්වූ පළමු අවස්තාව ලෙස මෙම අවස්ථාව දැක්වේ.

මුළු ප්‍රවෘත්ති විකාශනය පුරා ම නිවේදිකාව තම මෑණියන් අසලින්ම හිඳගෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ද ඇය ගේ ජීවිතයේත් තවත් එක් හැරවුමකි. මෙරට කිසිදු ජන මාධ්‍ය නාලිකාවකට කිරීමට නොහැකි වූ මෙම ඓතිහාසික ක්‍රියාව ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති කලාවේ ඓතිහසික සහ රැඩිකල් සංධිස්ථානයකි.

බ්‍රෑන්ඩ් බෙරි සහ සුප්‍රිම් ටී.වී එක්ව ලෝක මව්වරුන් ගේ දිනය වෙනුවෙන් සැමරූ මෙම මොහොත ඉතාමත් සංවේදී මොහොතක් බව කතාබහට ලක් කරයි.

                         

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න