අමාත්‍යාංශය 29ක් සඳහා අදාල වන කාර්ය කර්තව්‍යයන්, දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා, ක‍්‍රියාත්මක කලයුතු නීති සහ අණපනත් ඇතුළත් අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (10) මධ්‍යම මෙම ගැසට් පත්‍රය නිකුත්කර ඇත.
එහි වැඩිම ආයතන ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දරනු ලබන අමාත්‍යාංශය 03වෙනි.
එම අමාත්‍යංශය වෙනුවෙන් ආයතන 87ක් වෙන්ව තිබේ.සම්පුර්ණ ගැසට් පත‍්‍රය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
