පාසල් දරුවන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම සහ සුරක්ෂා රක්ෂණය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වන අතර අදාල අත්හිටුවීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ යෝජනාවක් අනූව සිදුවූ බවත් පැවසීය.
එහිදී ඊට හේතු ලෙස අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ටැබ් පරිගණක ලබාදීම සහ සුරක්ෂා රක්ෂණය සම්බන්ධව පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
