ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය මත වර්තමාන රජය විසින් සිදුකර ඇති නව බදු සංශෝධන හරහා රටේ “නිෂ්පාදන ආර්ථිකයේ කොඳුනාරටිය” බඳු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙත අනුකම්පා විරහිත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ අනාවරණය කරයි.
ඔහු මෙම අනාවරණය කළේ ඊයේ (05) පක්ෂ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව් දී ය.
පසුගිය අප්‍රේල් 29 වනදා සිදුකරන ලද වැට් බදු සංශෝධන මගින් මූල්‍ය සේවා මත පනවා තිබූ බදු අනුපාතිකය 18% සිට 22.5% දක්වා ඉහළ දමා ඇති අතර, වැට් බදු ලියාපදිංචි කිරීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට 36 දක්වා විශාල ලෙස පහත දමා ඇති බව ඔහු වැඩි දුරටත් පෙක්වා දුන්නේ ය.
මතු පළ වන්නේ ආචාර්ය සුපුන් ජයසිංහ කළ සම්පූර්ණ ප්‍රකාශය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
