අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා සහ ආයෝජන වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ජනපති ගොඨාභය රාජපක්ෂ පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යොමුකළ සුබ පැතීමේ ට්විටර් පණිවිඩයට පිළිතුරු පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
අදාල ට්වීටර් පණිවිඩය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
