සියලුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.
මේ අනුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක අද (20) පෙරවරුවේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණි.අනෙක් ආණ්ඩුකාරවරුන්ටද ඉදිරි දින ඉල්ලා අස්වීමට මේ අනූව සිදුව තිබේ.
අනතුරුව පුරප්පාඩු වන ආණ්ඩුකාර තනතුරු සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව පත්කිරීම් සිදුකිරීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
