සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා හෙට (21) 'සිරිකොත' එජාප මුලස්ථානයේදී පාක්ෂිකයින් හමුවීමට නියමිත බව හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු ප්‍රසිද්ධියේ ජනතාව හමුවන අවස්ථාව මෙයයි. සජිත් ප්‍රේමදාසගේ යලි දේශපාලන සම්ප්‍රාප්තිය ගැන දැනුම් දීම සඳහා හරින් ප්‍රනාන්දුගේ නිවසේදී අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවීමට ද නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
