පසුගිය සමයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය දැඩිව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පසුපස ඇමරිකාව ඇතුළු විදෙස් බලවේග සිටින බවය.
ඒ අනූව ඇමරිකානු පුරවැසි ගෝඨාබය රාජපක්ෂ බලයට ගෙනවිත් ඇමරිකානු කොළනියක් බවට මේ රට පත්කිරීමේ අවධානමක් ඇති බව විරෝධතාව දැක්වූ පාර්ශවයේ අදහස වී තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය ඊට අවශ්‍ය මතය නිර්මාණය කිරීම වෙනුවෙන් දියත්කල බවට පැහැදිලි සැකසංකා ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
