ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් බේරා ගත යුතු කාලය පැමිණ ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ පක්‍ෂය නිසි මගට ගෙන ඒම සදහා වූ සටන ආරම්භ කරන බවයි.
පවුල්වාදය පරදවා මෙරට පොදු මිනිසාට හිමි නිසි තැන ලබාදීමේ SWRD බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වෙත පක්ෂය නැවත ගෙනායුතු බවත් ඇය එහිදී අවධාරණය කර ඇත.
හිටපු ජනාධිපතිනිය ඊයේ (21) නිකුත්කළ එම නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
