ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සාකච්ඡාවට ගියාට : ඇමති සුජීගෙන් අකිලට ලිපියක් !

ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සාකච්ඡාවට ගියාට : ඇමති සුජීගෙන් අකිලට ලිපියක් !
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති සිරිසේන හමුවීමට යාම සම්බන්ධව ප්‍රශ්න කරමින් කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේමසිංහ විසින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් වෙත ලිපියක් යොමුකර ඇත.
අද (29) යොමුකර ඇති එම ලිපිය හරහා සුජීව අමාත්‍යවරයා ප්‍රශ්න කර ඇත්තේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතියක් නොමැතිව මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීම ගැන එකී පාර්ශවයන් වෙත පක්ෂ විනය අනූව ක්‍රියාමාර්ග ගන්නේද යන්නය.
ඇමති සුජීව විසින් එජාප මහ ලේකම් අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් වෙත යොමුකළ අදාල ලිපිය පහත දැක්වෙයි.
69401962 751500428625295 7904132764138471424 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න