කතානායක ඉල්ලා අස්වීමට තීන්දුවක් ගෙන නෑ !

කතානායක ඉල්ලා අස්වීමට තීන්දුවක් ගෙන නෑ !

කතානායක කරු ජයසූරිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව කතානායක කාර්යාලය පවසයි.

ධුරයෙන් ඉල්ලා අස්වීමට කතානායක කරු ජයසූරිය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි ඉල්ලා අස්වීමක් සඳහා කිසිදු හේතුවක් නොමැති බවත් කතානායක කාර්යාලය අවධාරණය කරයි.

කතානායක කරු ජයසූරිය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙවැනි කටකතා පතුරවමින් සිටින බැවින් එම කටකතාවලට නොරැවටෙන ලෙස කතානායක කරූ ජයසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න