හදීසි නීතිය දීර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට කිසිසේත්ම බලපෑමක් නොවන බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කරයි.
එහි සභාපති නීතිඥ නීතිඥ දිනේශ් දොඩම්ගොඩ මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
අදාල නිවේදනය පහත දැක්වෙයි.
කෙසේ වුවත් මේ සම්බන්ධව විකෘති පුවතක් අරුණ පුවත්පත වාර්තා කර තිබූ අතර එහි හයහතර නොදත් මාධ්‍යවේදී බබාලා ගෝඨාභය රාජපක්ෂට වාසි දායක ලෙස අදාල පුවත වාර්තා කර තිබුණේ හදිසි නීතිය ඉවත්කරලීම හේතුවෙන් ත්‍රස්ත සංවිධාන තහනම ඉවත්ව යන බව සඳහන් කරමිනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
