ශ්‍රී ලංකාවේ 23 වන යුධ හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇත.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය ඊයේ (18) අවසන් විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
