එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දූෂිතයකු හෝ හොරෙකු නොවන බව ජනාධිපති සිරිසේන පවසයි.
තමුන්ට ඒ සහතිකය ලබා දිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති සිරිසේන මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
ගතවූ වසර පහක කාලය තුළ තමන් ජනතාවට දුන්නු දේ සාක්කුවට හෝ බඩට දැනෙන්නෙ නැති බව ද කී ජනාධිපතිවරයා නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තමන් විසින් ලබාදුන් බව පැවසුවේය.
මෙරට සියලු ජනාධිපතිවරුන් හා සැලකූ විට තම පාලන කාලයේදී කිසිදු පුරවැසියෙකුට තුවක්කුවක් පත්තු නොවූ යුගය බවද ඔහු කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
