අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් 2019/08/14 දින ජනතා අයිතියට පත්කල බෙලිඅත්‍ත මිහිඳුපුර අරවින්ද සිල්වා ගම්මානයේ නාමපුවරුව කඩාකප්පල් කාරීන් විසින් විනාශ කර ඇත.
මෙම ක්‍රියාවෙන් ඉතා මනාව පැහැදිලී බලය නොමැතිව මෙසේ හැසිරෙනවනම් බලය ලැබුනම කෙසේ හැසිරෙයිද යන්නය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රදේවාසීන් බලකර සිටින්නේ කඩාකප්පල්කරීන් වහා අත් අඩංගුවට ගත යුතු බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
