පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති සිරිසේන සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද (07දා) සිය විරෝධය පළ කළහ.
මෙම ප්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාසයක් සිදුකර ඇතැයි එම මන්ත්‍රීවරුන් පෙන්වා දුන්හ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමලවීර දිසානායක මෙම කරුණ සභාවේ අවධානයට යොමුකළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ට එවැනි දීමනාවක් නොලැබෙන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
