අද(03) සවස 6ට පමණ අම්බලන්ගොඩ පොලිස් වසමේ කුලී ගොඩ හන්දියේ දී වෙඩි තැබීමෙන් වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ සොයිසා මාවත, කුලීගොඩ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි මෙර්ඤ්ඤ තිලිණ රුවන් තිහාර ජයරත්න (44) නැමති වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාය.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම් ටී රුවන් තිහාර ජයරත්න නැමැති අය බළපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී ඔහු මියගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
