හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාරයේ සිට ඉමෝ මාධ්‍ය හරහා ව්‍යාපාර කරන බවට සමාජ මාධ්‍ය ජාල වෙත යොමුකරන්න නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කටයුතු කර ඇත.
එම ජායාරූපය සමග රන්ජන් කියා ඇත්තේ “සිරගෙදර සිට,imo call එකකින් තම ව්‍යාපාර කරන, සුපිරි සිරකරුවෙක්, අඳුනනවාද බලන්න, ඡායාරූප අනුග්‍රහය, හිරගෙදර බුද්ධි අංශයෙන්“ යනුවෙන් ය.
හිටපු අමාත්‍ය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිම සම්බන්ධව දුමින්ද සිල්වා මේ වන විට මරණ දඩුවම ලබා සිටියි.

කෙසේ වුවත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මේ කටයුත්ත සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දක්වා තිබූ ප්‍රතිචාර මෙසේය.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
