ජනාධිපති සිරිසේනගේ විරෝධය නොතකා පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමසන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හෙට (17) දිනයේ ද රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද කැඳවා තිබේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මාධ්‍ය වෙත පවසා ඇත්තේ තවත් මුස්ලිම් සංවිධානයක් ද හෙට (18) පැවැත්වෙන කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
