නීතිපති ජයන්ත ජයසූරීය නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති අතර සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ.
අද (29) ජනාධිපති කාර්යාලයේදී ඔවුන් ජනාධිපති හමුවේ අදාළ පත්වීම් ලබාගෙන ඇත.
එසේම අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස අද දිනයේ පත්වීම් ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
