අම්පාර නින්දවුර් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක කොටස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අද (27) පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදීය.
එහි තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකට සවිකරන යකඩ බෝල සහිත තහඩුවක් ද සොයා ගෙන තිබෙන අතර නිවස පිහිටි ස්ථානයේ තිබී ලියාපදිංචි නොකළ වාහනයක් ද සොයාගත් බවත් වාර්තා වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
