Image

ඇමරිකාව - ඉරානය සාම සාකච්ඡා කිරීමේ ඇත්ත හේතුව දන්නව ද...? - අශෝක අභයගුණවර්ධන (වීඩියෝ)

ඇමරිකාව - ඉරානය සාම සාකච්ඡා කිරීමේ ඇත්ත හේතුව දන්නව ද...? - අශෝක අභයගුණවර්ධන (වීඩියෝ)

ඇමරිකාව සහ ඉරානය යන දෙරටට ම පසුගිය දිනවල පැවති යුද්ධය අවසන් කිරීමට, එසේත් නැති නම් යුද්ධයෙන් ඇඟ බේරා ගැනීමට ලොකු උනන්දුවක් පැවතියේ යැයි සමාජ, ආර්ථික සහ දේශපාලන විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ රටට හෙටක් - Ratata Hetak you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

ඔවුන් දෙපාර්ශ්වයේ ම අරමුණ වූයේ: දෙපාර්ශ්වයට ම ගෞරවනීය වන අන්දමට සහ දේපාර්ශ්වයේ ම ජයග්‍රහණය පිළිබිඹු වන ආකාරයට මෙම සාම සාකච්ඡා ආරම්භ කිරීම යැයි හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ අශෝක අභයගුණවර්ධන Ratata Hetak you tube නාලිකාව තුළ කළ සම්පූර්ණ අදහස් දැක්වීම අන්තර්ගත වීඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න