ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් පොලිස් නිළධාරින් 13 කුට ලබා දී තිබු ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
මෙම නිලධාරීන්ගේ ස්ථාන මාරුවෙන් දැනට සිදු වන විමර්ශන වලට බාධා ඇති වීම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බව පොලිස් කොමිසම කියයි.
එම නිලධාරීන් නම් ලැයිස්තුව පහත දැක්වේ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
