ප්‍රදේශ රැසක ජල සැපයුමට වස මිශ්‍ර වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් මැයි මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසුවේ මෙම පුද්ගලයන් දින 14ක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පානීය නල ජලයට වස මිශ්‍ර කොට ඇති බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයෙන් ඊයේ (22) නිවේදනයක් නිකුත් කළේය.
.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
