පසුගිය පාස්කු ඉරිදා(21) ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇතැයි ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ නිල වෙබ් අඩවිය මේ බව නිවේදනය කරයි.
කෙසේ වෙතත් ප්‍රහාරය තහවුරු කරන කිසිදු සාක්ෂියක් අදාළ සංවිධානය මඟින් ප්‍රකාශයට පත්කර නැති අතර, ISසංවිධානය නිකුත් කර තිබූ ප්‍රකාශයේ මෙසේ සඳහන්ව තිබුණි.
“අමෙරිකාව ප්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි කුරුසකරුවන්ගේ සන්ධානය අයත් ජාතීන් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කර පෙරේදා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයෝ වෙති.“

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
