පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා සිරියානු ජාතිකයෙකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙයි.
මේ වන විට එම සැකකරුව ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් ප‍්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වෙයි.
අදාල පිපිරවීම් සදහා විදේශ ත්‍රස්තවාදී සම්බන්ධයෙක් ඇති බට සැක යයි රජයේ පාර්ශවයෙන්ද ප‍්‍රකාශ වූ අතර විදෙස් මාධ්‍යද එසේ වාර්තා කරනු ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
