සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සැක පිට පකිස්ථාන ජාතිකයින් 09 දෙනකු සහ ඉන්දියානු ජාතිකයින් 03 දෙනකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ තඹ කම්බ් නිශ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් ලෙස මොවුන් සේවය කරමින් සිට ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම් සිදු කරන බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් ආරංචි කියයි.
(ලංකාදීප )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
