අද (21) ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම පදනම් කරගෙන ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය වෙත නිකුත්කර ඇත.
ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
ප‍්‍රහාරයේ වගකීම මුස්ලිම් අන්තාවාදී කණ්ඩායමක් වෙත පවරමින්, ප‍්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ විසින් කල් තියා අනතුරු අගවා තිබුණු හගවමින් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ලිපිය ව්‍යාජ ලිපියක් බව සළකන්න.
නීතිපති දෙපාර්තමේන්තුව
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
