ජාතික ලේ බැංකුව විසින් හදිසි නිවේදනයක් නිකුත්කර තිබෙන අතර එය පහත දැක්වේ.
"දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ නිසා පවතින රුධිර සංචිතයෙහි අඩුවීමක් සිදුවන බැවින්, මෙම අසීරු අවස්තාවේ දී ඔබට රුධිරය පරිත්‍යාග කල හැකිනම් නාරහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.
මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට පැමිනිය හැකි නම් අප එය ඉතා අගය කොට සලකන්නෙමු"
National Blood Transfusion Service - Sri Lanka
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
